Malithi Publishing Company - +94 914 546 233 | +94 76 477 4527 - Palutagahawaththa, Goviyapana, Ahangama 80650 - [email protected]
- හැමෝටම පොතක් - හැමෝගෙම පොතක් -
20%

Angaharu Love Ada Minissu – අඟහරු ලොවේ අඩ-මිනිස්සු

Original price was: රු1,375.00.Current price is: රු1,100.00.

PRE ORDER BOOK
Book Available on: June 30, 2026 
Book Status

දරුණු ගුවන් අනතුරකට ලක්වන තම ආදරණීය බිරිඳ ඩේජා තෝරිස්ව සුවපත් කරගැනීම සඳහා ජෝන් කාටර් නැවතත් මහා විද්‍යාඥ රස් තාවස් සොයා යයි. නමුත් එහිදී ඔහුට දකින්නට ලැබෙන්නේ රස් තාවස් විසින් රසායනාගාර තුළ නිපදවූ ‘හෝර්මෑඩ්ස්’ (Hormads) නම් කෘතිම මිනිසුන් තම නිර්මාණකරුටම එරෙහිව කැරලි ගසා මුළු බාසූම් ලෝකයම ආක්‍රමණය කිරීමට සැරසෙන ආකාරයයි.

978-624-6089-37-5


SAMPLE READING

More Books For You