මලිති පබ්ලිෂින් කම්පැනි අප ලංකාවේ පොත් ප්‍රකාශන ආයතනයක් ලෙස මෙන්ම පොත් මුද්‍රණ ආයතනක් ලෙසද සේවා සපයමින් සිටින්නෙමු. අප ආයතනය හරහා ඔබගේ පොතක් කතුවරයෙක් ලෙස ප්‍රකාශකට පත් කරගැනීම හෝ ඔබ ප්‍රකාශන ආයතනයක් හෝ කතෘ ප්‍රකාශන ආයතනයක් නම් ඔබගේ පොත අප හරහා මුද්‍රණය කරගත හැකිවේ. පොත් මුද්‍රණ ආයතනයක් ලෙස අප වැදගත් වෙනුයේ ඔබට විශාල පොත් ප්‍රමාණයක් එකවර මුද්‍රණය කරගැනීම වෙනුවට කුඩා මුදලකට අපගෙන් අවමය පොත් 50 සිට මුද්‍රණය කරගත හැකිවීමයි.
WhatsApp us