රු1,450.00 Original price was: රු1,450.00.රු1,160.00Current price is: රු1,160.00.
ලෝක පූජිත වීරයා වන ජෝන් කාටර් නැවතත් ප්‍රධාන චරිතය ලෙස කරළියට එන අටවන කෘතියයි. බාසූම් පුරා ක්‍රියාත්මක වන දරුණු මිනීමරුවන්ගේ රහස් කල්ලියක් (Guild of Assassins) සහ ඔවුන්ගේ නායකයා විනාශ කිරීම සඳහා කාටර් රහසිගත මෙහෙයුමක් දියත් කරයි. මෙම සටන අඟහරුගේ කුඩා උපග්‍රහයෙකු (චන්ද්‍රයෙකු) වන ‘තූරියා’ දක්වා දිවයන අභ්‍යවකාශ සංචාරයකින් සහ විස්මිත විද්‍යාත්මක සොයාගැනීම්වලින් සමන්විත වේ.
978-624-6089-36-8
SAMPLE READING
WhatsApp us