Malithi Publishing Company - +94 914 546 233 | +94 76 477 4527 - Palutagahawaththa, Goviyapana, Ahangama 80650 - [email protected]
- හැමෝටම පොතක් - හැමෝගෙම පොතක් -
20%

Gathol Hi Lana – ගැතෝල්හි ලානා

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

PRE ORDER BOOK
Book Available on: June 30, 2026 
Book Status

එකිනෙකට සම්බන්ධ ත්‍රාසජනක සිදුවීම් මාලාවන් හතරක් (කෙටි නවකතා 4ක්) ලෙස ගලායන අපූර්ව කෘතියකි. ජෝන් කාටර් තම මිණිබිරිය වන ගැතෝල් හි ‘ලානා’ කුමරිය සමඟ බාසූම් හි අමතක වී ගිය පැරණි ශිෂ්ටාචාර, අත්භූත සිරගෙවල් සහ නපුරු පාලකයන් මැදින් යන ගමනේදී සිදුවන අතිශය උද්වේගකර සටන් මෙහි අඩංගු වේ.

978-624-6089-38-2


SAMPLE READING

More Books For You