Malithi Publishing Company - +94 914 546 233 | +94 76 477 4527 - Palutagahawaththa, Goviyapana, Ahangama 80650 - [email protected]
- හැමෝටම පොතක් - හැමෝගෙම පොතක් -
20%

Angaharu Love John Carter – අඟහරු ලොවේ ජෝන් කාටර්

Original price was: රු1,075.00.Current price is: රු860.00.

PRE ORDER BOOK
Book Available on: June 30, 2026 
Book Status

බාසූම් කතා මාලාවේ අවසාන නිල ග්‍රන්ථයයි. මෙයට ප්‍රධාන කතා දෙකක් ඇතුළත් වේ. පළමු කතාවෙන් බාසූම් ලොව ආක්‍රමණය කිරීමට හදන යෝධ සතුරෙකුට එරෙහිව ජෝන් කාටර් කරන සටනක් ද, දෙවන කතාවෙන් ජුපිටර් (බ්‍රහස්පති) ග්‍රහලෝකයේ වෙසෙන ඇටසැකිලි වැනි බිහිසුණු සත්ත්ව කොට්ඨාසයක් විසින් කාටර්ව පැහැරගෙන යාම සහ ඉන් ඔහු බේරී පලා යන ආකාරය ද විස්තර කෙරේ. බාසූම් වීර කාව්‍යයේ නිමාවයි.

978-624-6089-39-9


SAMPLE READING

More Books For You