Malithi Publishing Company - +94 914 546 233 | +94 76 477 4527 - Palutagahawaththa, Goviyapana, Ahangama 80650 - [email protected]
- හැමෝටම පොතක් - හැමෝගෙම පොතක් -
20%

Angaharu Love Kumariya – අඟහරු ලොවේ දෙවිවරු

Original price was: රු1,275.00.Current price is: රු1,020.00.

PRE ORDER BOOK
Book Available on: June 30, 2026 
Book Status

පළමු පොතේ සිදුවීම්වලින් වසර දහයකට පසු, ජෝන් කාටර් නැවතත් තමා ආදරය කළ බාසූම් ග්‍රහලෝකය වෙත පැමිණෙයි. නමුත් මෙවර ඔහු පතිත වන්නේ බාසූම් වැසියන් මරණයෙන් පසු ළඟාවන ස්වර්ගය යැයි විශ්වාස කරන අද්භූත ‘ඩෝ නිම්නයට’ (Valley Dor) ය. එහි සැඟවී ඇති බිහිසුණු රහස් සහ බාසූම් වැසියන් වන්දනා කරන ව්‍යාජ දෙවිවරුන්ගේ සැබෑ මුහුණුවර ලෝකයට හෙළි කරමින්, තම බිරිඳ සහ දරුවා සොයා ජෝන් කාටර් යන අතිශය ත්‍රාසජනක ගමන මෙහි ඇතුළත් වේ.

978-624-6089-28-3

පොත් එකතුව එකවර මිලදී ගැනීමේදී ඔබගේ වට්ටම 25% කි. ♦

♦ – ඒ සඳහා මෙතනින් එම තනි පොත් කට්ටලය ඇනවුම් කල හැක


SAMPLE READING
[dflip id=”1178″][/dflip]

More Books For You